ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1280

intramolecular

1. අන්ත:-අණුක
2. Che. අන්තහ් අණුක

intramural

1. a. බිත්ති ඇතුළත
2. a. විද්‍යාලය තුළ

intramuscular

අන්ත:පේශි

intranarial

අන්තර-නාසික

intranasal

අන්තරනාසා

intranet

1. අන්ත: ජාලය
2. අන්තෝජාලය

intransigency

n. නොනැමෙන ගතිය

intransigent

1. a. අවනත නොවන
2. a. ගත් මතයේම සිටින
3. n. ගත් මතයේම සිටින්නා
4. a. දළදඬු
5. n. දළදඬු පුද්ගලයා
6. a. නොනැමෙන
7. a. සම්මුතීන්ට අකැමැති

intransitive

1. a. අකර්මක
2. a. අකර්මක ක්‍රියාව
3. Mat. අසංක්‍රාම්‍ය

intransitivity

1. Log. අසංක්‍රාන්තිත්වය
2. Mat. අසංක්‍රාම්‍යතාව

intranucellar

අන්ත:කුක්ෂීය

intranuclear

1. අන්ත:-න්‍යෂ්ටික
2. Bot. අන්තර්න්‍යෂ්ටික
3. අන්තෝන්‍යෂ්ටික

intraperitoneal

අන්තර-උදරච්ඡද

intrapetiolar

Bot. කක්ෂීය

intrapreneur

නව ව්‍යවසායකයා

intraprotoplasmic

1. අන්ත:ප්‍රාක්ප්ලාස්මීය
2. Bot. අන්තහ්ප්‍රාක්ප්ලාස්මීය

intraselection

Psy. අන්තහ්වරණය

intraspecies

1. අන්ත:විශේෂ
2. අන්ත:විශේෂය
3. Bot. අන්තර් විශේෂය
4. අන්තෝ විශේෂ

intraspecific

1. අන්ත:විශේෂ
2. Bot. අන්තර් විශේෂ
3. අන්තෝ විශේෂ

intrastelar

අන්තස් ස්ථූණ

intrasterile

අන්තර්වන්ධ්‍ය

intratelluric

Geo. අන්තර් භෞම

intrauterine

a. අන්තර් ගර්භාශ

intravaginal

Bot. කොපු තුළ