ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1279

intra-capsular

අන්ත:ප්‍රාවර

intra-cycle

අන්තශ්චක්‍රය

intra-mural

1. විද්‍යාලය තුළ
2. බිත්ති ඇතුළත

intra-specific

අන්තර් විශේෂීය

intra-uterine

අන්තහ්ගර්භාශ

intracaecal

අන්තෝ උණ්ඩුක

intracambial

අන්ත:කැම්බියමීය

intracarpellary

1. අන්ත:කාපල
2. අන්තර්-අණ්ඩපීය
3. Bot. අන්තහ්කාපල

intracellular

1. අන්ත:සෛලීය
2. Bot. අන්තස්ශෛලීය
3. අන්තස්සෛලීය

intraclonal

1. අන්ත:ක්ලෝන
2. Bot. අන්තහ්ක්ලෝන

intracranial

1. අන්ත:කපාල
2. Psy. අන්තහ්කපාල

intractable

1. a. මුරණ්ඩු
2. a. හික්මිය නොහැකි

intracuticular

Bot. අන්තෝච්චර්මීය

intradesmose

අන්ත:ඩෙස්මෝසය

intrados

Civ. තුළු සැව්ව

intrafascicular

1. අන්ත:කලාපීය
2. Bot. අන්තහ්කලාපීය

intrafertile

අන්තස්සාර

intrafloral

අන්ත:පුෂ්පීය

intrageneric

1. අන්තෝ ගණ
2. අන්තෝගණ
3. Bot. අන්තර් ගණ

intragenic

අන්තර්ජානක

intralamellar

Bot. අන්තස්සුස්තර

intramarginal

1. Eco. අධ්‍යාන්තික
2. අන්ත:ප්‍රාන්තීය
3. Eco. ආන්තිකාභ්‍යන්තර
4. Bot. උපදාර
5. උපදාර(සීමාව තුළ)
6. Bot. උපාන්තික
7. සීමාව තුළ

intramatrical

1. අන්ත:පූරක
2. Bot. අන්තහ්පූරක

intramedullary

1. Bot. අන්තර්මජ්ජා
2. අන්තෝමජ්ජා