ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1278

intimidation

1. n. තර්ජනයෙන් භය ගැන්වීම
2. Law. තැතිගැන්වීම
3. Soc. බයගැන්වීම

intimism

Aes. ආන්තර වාදය

intine

Bot. ඇතුළු සිවිය

intituled

1. Law. අභිධානය ලත්
2. a. නම් කරන ලද
3. නමැති

intiution

ප්‍රතිභාව

into

1. prefix. ආ
2. prep. බවට
3. Mat. වරක්

into the bargain

int. ඒ මදිවට

into-mapping

අනුරූපිතය තුළට

intolerable

a. නොඉවසිය හැකි

intolerance

1. n. අමර්ෂය
2. n. අසහනය

intolerant

1. a. නපුරු
2. a. නොඉවසන

intonaco

Aes. නිමාම් පිරියම

intonate

vt. ගීතවත්ව කියනවා

intonation

1. කාකුව
2. n. ගීත භාෂණය
3. ස්වර භේදය
4. n. ස්වරභේදය

intone

vt. ස්වර නඟා කියනවා

intoxicant

1. a. මත් කරන
2. n. මද්‍යය
3. මද්‍යුය

intoxicate

1. Law. ආදූලනය වෙනවා
2. vt. උමතු කරනවා
3. vt. මත් කරනවා
4. Law. මත් වෙනවා
5. vt. වෙරි කරනවා

intoxicated

a. මත්

intoxicating

a. මඩොල්

intoxication

1. Psy. ආධූලනය
2. n. මත
3. n. මත්ගතිය
4. Soc. මත්වීම
5. n. මද
6. මදය
7. විෂගතවීම
8. විෂාවේශය
9. n. වෙරි මත
10. n. සුරාමදය

intra

1. Med. අන්තහ්
2. Acc. අභ්‍යන්තර
3. prefix. තුළ

intra vires

1. Acc. බලතල ඇතුලත
2. Law. බලතල ඇතුළත
3. Acc. බලයානුකූල

intra-annular

අන්තර්වලය

intra-atomic

අන්ත:-පරමාණුක