කාකුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අන්‍ය වූ අර්ථයක් ප්‍රකාශ වන පරිදි විකෘති කළ හඬ; ශෝක, හර්ෂ, භය ආදිය හේතු කොට ගෙන වෙනස් කරන ලද හඬ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

intonation