සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1169

කාංශාව

1. n. disappointment
2. n. dispair

කාංස්‍ය

1. bell-metal
2. n. bell metal

කාංසා

adj. anxious

කාංසාව

1. Log. angst
2. n. anxiety
3. n. disappointment
4. n. dispair

කාංසිය

n. loneliness

කාක නිල

Art. prussian blue

කාක පාදය

1. bench-mark
2. n. caret

කාකගණයට අයත්

a. passerine

කාකගණයට අයත් පක්ෂියා

n. passerine

කාකතුණ්ඩික-අංසඵලකය

coraco-scapular

කාකතුණ්ඩික-ප්‍රගණ්ඩකය

coracohumeralis

කාකතුණ්ඩිකාග්‍ර

acrocoracoid

කාකතුණ්ඩිකාව

Bot. coracoid

කාකපාදය

n. caret

කාකලිකය

uvula

කාක්කා

n. crow

කාක්ෂිකය

Mat. orbital

කාකා කියනවා

v. caw

කාකා හ

caw

කාකා හඬ

n. caw

කාකි

Art. khaki

කාකුව

intonation

කාගෙන යාම

Aes. biting

කාගේද

pron. whose