ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1277

intervertebral

අන්තර-කශේරුක

intervertebral disc

Med. අන්තර් කශේරුක බිම්බය

interview

1. Law. අබිදැක්ම
2. Soc. පිළිවිසීම
3. n. සම්මුඛ පරීක්ෂණය
4. vt. සම්මුඛ සාකච්ඡා කරනවා
5. v. සම්මුඛ සාකච්ඡා පවත්වනවා
6. n. සම්මුඛ සාකච්ඡාව
7. n. සම්මුඛව සාකච්ඡා කිරීම

intervisibility

1. Sur. අන්‍යෝන්‍ය දෘශ්‍යතාව
2. Geo. දෑතුර දෘශ්‍යතාව
3. පරස්පර දෘශ්‍යතාව

intervisible

1. Sur. අන්‍යෝන්‍ය දෘශ්‍ය
2. Sur. එකිනෙක පෙනෙන
3. පරස්පර දෘශ්‍ය

interweave

vt. එකට සම්මිශ්‍ර කරනවා

interxylary

1. Bot. අන්තරශෛලමීය
2. අන්තරසයිලමීය

interzonal

1. Geo. අන්තර් කලාපීය
2. Bot. කලාපාන්තර

intestacy

1. අන්තිම කැමති පත්‍රයක් නොමැති
2. අන්තිම කැමති පත්‍රයක් නොමැතිව
3. අන්තිම කැමැති පත්‍රයක් නොමැති වීම
4. Eco. අන්තිම කැමැති පත්‍රයක් නොමැතිව
5. n. උරුමය නොපැවරූ බූදලය
6. Law. තෙස්තමේන්තු රහිත බව
7. තෙස්තමේන්තු රහිතය
8. Eco. තෙස්තමේන්තු විරහිතය

intestate

1. a. අන්තිම කැමති පත්‍රයක් නැති
2. Acc. අර්ථ කථනය
3. Soc. තෙස්තමේන්තු රහිත

intestinal

1. Med. අන්තක
2. ආන්ත්‍රික
3. a. බඩවැල පිළිබඳ

intestinal colic

Med. අන්තක ශුලය

intestinal juice

Med. අන්තක යුෂ

intestinal obstruction

Med. අන්තක අවරෝධය

intestine

1. Psy. අතුණු
2. Med. අන්තකය
3. n. අන්ත්‍රය
4. a. අභ්‍යන්තර
5. a. දේශ්‍රීය
6. දේශීය
7. n. බඩ වැල
8. n. බොකු
9. n. මහබඩවැල

intestines

1. n. අතුණු
2. n. බඩවැල්

intexine

Bot. උවසිවිය

intextine

Bot. උවසිවිය

intice

v. අලවනවා

intifada

1. n. ඉන්ටිෆාඩාව
2. n. ඊශ්‍රායලය අයත්කරගත් ප්‍රදේශවල පලස්තීනයන්ගේ විරෝධය

intimacy

1. n. ඇඟලුම්කම
2. n. ඉතා කිට්ටු ආශ්‍රය
3. n. දැඩි මිත්‍රත්වය
4. n. සංසේචනය

intimate

1. vt. අඟවනවා
2. a. අභ්‍යන්තර
3. a. ආත්මීය
4. a. ඇතුළත්
5. a. ඇවැස්ස
6. a. ඉතා හිතවත්
7. n. ඉතා හොඳ යහළුවා
8. a. කුලුපග
9. a. තමන්ම පිළිබඳ වූ
10. vt. දන්වනවා
11. a. රහස්‍ය
12. Aes. සුහද
13. v. හඟවනවා
14. a. ළෙන්ගතු

intimation

1. ආවේදනය
2. n. දැන්වීම
3. Law. දැනුම්දීම
4. n. සංඥාව

intimidate

1. vt. තර්ජනයෙන් භය ගන්වනවා
2. Law. තැතිගන්වනවා