ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1276
interstage
Ele. අතුරු පිය
interstaminal
Bot. අන්තර්රේණුක
interstate
interstellar
interstellar space
Phy. අන්තස්තාරීය අවකාශය
intersterile
1. අතුරු වඳ
2. අන්තර්වන්ධ්ය
intersterility
interstice
1. අතුරු අවකාශය
2. Soc. අන්තරාලය
3. n. ඉඩ
4. n. සිදුර
interstices
Che. අතරැසි
interstitial
1. a. අන්තරාල
2. අන්තරාලයීය
intersubjective
Psy. අන්තරාත්මීය
intersubjectivity
Log. අන්තර් ආත්මීයතාව
intertextuality
intertone
Psy. අන්තර් තානය
intertraction
Che. අන්තර්කර්ෂණය
intertropic
Bot. නිවර්තන
intertwine
1. එකට වෙළීම
2. vti. එකට වෙළෙනවා
3. Aes. එකට වේලීම
4. Aes. වෙලු කැවීම
5. vti. වෙළනවා
6. වෙළුකැවීම
intertwist
1. vti. එකට වෙළෙනවා
2. vti. වෙළනවා
interval
1. n. අතර කාලය
2. n. අන්තරය
3. n. අවධිය
4. n. ඉඩ
5. n. දෑතුර
6. Mat. ප්රාන්තරය
7. n. විරාමය
8. n. විවේක කාලය
9. Aes. විවේකය
intervarietal
Bot. ප්රභේදාන්තර
intervene
1. vi. අතරට පැමිණෙනවා
2. vi. අතරෙහි පවතිනවා
3. vi. මැදහත් වෙනවා
4. vi. මැදිවෙනවා
5. Mng. මැදිහත් වෙනවා
intervenient
1. මැදිහත් වන්නා
2. Law. මැදිහත්වන්නා
intervening
1. a. අතරතුර
2. a. අතුරු
3. Law. මැදිහත් වන
intervention
1. Acc. අර්ථ කථනය
2. n. මැදහත්වීම
3. Eco. මැදිහත්වීම