ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1275
interrupted
interruptedly
1. adv. කඩ වෙමින්
2. මගදී කැඩි කැ
3. adv. මගදී කැඩි කැඩී
interrupter
1. Phy. අතුරු බිඳිනය
2. Sur. ඛණ්ඩකය
3. Phy. බාධකය
4. Phy. විරාමකය
interrupting
1. n. ඛණ්ඩනය
2. බාධා කරමින්
interruption
1. n. අතරමගදී නැවැත්වීම
2. Law. අතුරු කැඩීම
3. අතුරු බිදුම
4. Ele. අතුරු බිඳීම
5. n. පේළි කැඩීම
6. පේළි කැම
7. n. බාධාව
8. n. හදිසියෙන් මැදිවීම
interruptor
Che. වාරකය
interscapular
intersect
1. Aes. අන්තර්ඡේදනය කරනවා
2. අන්තශ්ඡේදුනය කරනවා
3. Mat. ඡේදනය කරනවා
4. Mat. ඡේදනය වෙනවා
5. vti. හරහට කපනවා
6. vti. හරහට වැටෙනවා
intersected
1. අන්ත:ඡේදිත
2. Sur. අන්තර්ඡේදිත
intersecting
Art. ඡේදනය කිරීම
intersection
1. Ele. අතුරු සිඳීම
2. අන්ත:ඡේදුනය
3. Ele. අන්තර් ඡේදනය
4. Sur. අන්තර්ඡේදනය
5. Mat. ඡේදනය
6. n. තීර්ය්යක්ඡේදය
7. n. හරහට කැපීම
8. n. හරහට කැපෙන ස්ථානය
9. n. හරහට වැටීම
10. n. හරහට වැටෙන ස්ථානය
intersection point
1. Sur. අන්තර්ඡේදන ලක්ෂ්යය
2. Civ. ඡේදන ලක්ෂ්යය
intersegmental
interseminal
1. අන්තර්-බීජ
2. Bot. අන්තර්බීජ
intersex
1. Psy. අන්තර් ලිංගික
2. අන්තර් ලිංගිකයා
3. adj. අන්තර්ලිංග
4. n. අන්තර්ලිංගිකයා
intersexuality
interspace
1. n. අතරෙහි වූ ඉඩ
2. Aes. අතුරු පරතරය
3. අන්තරවකාශය
4. අන්තර්-අවකාශය
5. Phy. අන්තරාවකාශය
interspecific
Bot. විශේෂාන්තර
intersperse
1. vt. අතරතුර යොදනවා
2. vt. අතරතුර විසුරුවනවා
3. vt. ගවසනවා
4. සම්මිශ්රිත