ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1274
interpose
1. vti. අතරෙහි තබනවා
2. vti. මැදහත් වෙනවා
3. vti. මැදි කරනවා
4. vti. මැදි වෙනවා
5. vti. විරුද්ධකම් දක්වනවා
interposed
1. Sur. අතරින් තැබුම
2. අන්ත: ස්ථාපනය
interposition
1. n. අතරෙහි තැබීම
2. Ele. අතුරු ලෑම
3. අන්තර්-ස්ථානය
4. අන්තර් ස්ථානය
5. n. මැදහත්වීම
6. n. මැදි කිරීම
interpret
1. vti. අර්ථය පහදා දෙනවා
2. vti. තේරුම් ගන්නවා
3. vti. ව්යාඛ්යා සපයනවා
4. vti. වෙන භාෂාවකට නගනවා
interpretaion
interpretation
1. n. අදහස දැක්වීම
2. Acc. අන්තර් නිවේශනය
3. Mng. අර්ථ කථනය
4. Law. අර්ථ නිරූපණය
5. Psy. අර්ථ නිරූපනය
6. Inf. අර්ථ වින්යාසය
7. Law. අර්ථ විවරණය
8. n. අර්ථකථනය
9. n. භාෂණ
10. Mng. භාෂණ පරිවර්තනය
11. n. ව්යාඛ්යානය
12. Sta. විචරණ කිරීම
13. Mat. විවරණ කිරීම
14. Soc. විවරණය
15. n. වෙන භාෂාවකට නැඟීම
interpretative
interpreter
1. Inf. අර්ථ වින්යාසකය
2. Soc. අර්ථකථකයා
3. n. තුප්පහියා
4. n. තෝල්කයා
5. Law. පරිභාෂකයා
6. n. පරිවර්තක
7. n. පරිවර්තකයා
8. n. භාෂණ පරිවර්තක
9. n. ව්යාඛ්යා කර්තෘ
10. Sta. විවර්ණකාරකය
interpretor
Mng. භාෂණ පරිවර්තක
interquartile
Sta. අන්තශ්චතුර්ථක
interracial
a. අන්තර්ජාතීය
interregional
interregnum
n. අරාජක කාලය
interrelate
1. vt. එකිනෙකට සම්බන්ධ කරනවා
2. vt. එකිනෙකට සම්බන්ධ වෙනවා
interrelated
interrelationship
interrenal
interrogate
vt. ප්රශ්න කරනවා
interrogation
1. Log. පරිප්රශ්නනය
2. n. ප්රශ්නය
interrogative
a. ප්රශ්නවාචක
interrogator
interrogatories
1. ප්රශ්නමාලාව
2. විචාරණ
interrogatory
1. Law. අතුරු විමසුම
2. n. ප්රශ්න මාලාව
3. a. ප්රශ්නාත්මක
interrupt
1. vt. අතරමගදී නවත්වනවා
2. අතුරු බිදිනවා
3. Inf. අතුරුබිඳුම
4. vt. කථාව කඩ කරනවා
5. vt. ක්රියාව කඩ කරනවා
6. vt. බාධා කරනවා