ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1273

internationale

n. කම්කරු රැස්වීම්වලදී කරනු ලබන විශේෂ ගායනයක්

internationalism

1. n. ජාත්‍යන්තරවාදය
2. Log. ජාත්‍යාන්තරවාදය

internationalize

1. vt. ජාත්‍යන්තර කරනවා
2. vt. ජාත්‍යන්තර රැකවරණයට ගන්නවා

internecine

1. a. එකිනෙකා නසාගන්නා
2. a. මාරාත්මක

internee

1. n. අන්තේවාසිකයා
2. Law. සමාරෝධිතයා

internet

1. අන්තර් ජාලය
2. අන්තර්ජාලය

internist

n. සිරුරේ අභ්‍යන්තර රෝග පිළිබඳ විශේෂඥයා

internment

1. n. යුද්ධකාලයේදී හිරබාරයේ තැබීම
2. Law. සමාරෝධනය

internode

1. Bot. පර්වය
2. පර්වාන්තර
3. පර්වාන්තරය
4. පර්වෘත්කර
5. Bot. පුරුක
6. පුරුක් අතර

interoceptor

Log. අන්තර්ප්‍රතිග්‍රාහකය

interoperability

1. අන්‍යෝන්‍ය කාර්යකාරිතාව
2. අන්තර් ප්‍රතිග්‍රහනය
3. අන්තර්ප්‍රතිග්‍රහනය

interpenetrate

v. එකිනෙකට විනිවිද යනවා

interpersonal

1. a. පුද්ගලයන් අතර
2. පුද්ගලාන්තර

interpetiolar

1. අන්තර්-වෘන්තීය
2. Bot. අන්තර්වෘන්තීය

interphase

1. Che. අතුරුකලාපය
2. අන්ත:කලාපය
3. අන්ත:කලාව
4. අන්තර් කලාපය
5. අන්තර්කලාපය
6. අන්තර්කලාව

interplanetary

a. ග්‍රහලෝක අතර

interplanetary space

Phy. අන්තර්ග්‍රහ අවකාශය

interplay

1. අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය
2. Aes. අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය
3. n. පරස්පර ව්‍යවහාරය

interpol

n. ජාත්‍යන්තර පොලිසිය

interpolate

1. Law. අන්තර් නිවේශනය කරනවා
2. Sur. අන්තර්නිවේශනය කරනවා
3. vt. කථාවෙහි කට ගහනවා
4. ප්‍රක්ෂේප කිරීම

interpolating

Sur. අන්තර් නිවේශනය කරනවා

interpolation

1. අතරෙහි යෙදීම
2. Ele. අතුරු තැන් ලෑම
3. Psy. අතුරු තැන් සෙවීම
4. Mat. අතුරුතැන් සෙවීම
5. Che. අන්තර් නිවේශණය
6. Soc. අන්තර් නිවේශනය
7. අන්තර් නිවේෂණය
8. Mat. අන්තර්නිවේශනය
9. Acc. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
10. නික්ෂිප්ත පාඨය
11. නික්ෂිප්තය
12. Aes. නිවේශනය
13. Aes. නිවේශිතය
14. ප්‍රක්ෂිප්තය
15. ප්‍රක්ෂේපය

interpole

අන්තර් ධ්‍රුවිය

interposal

1. a. අතරෙහි තබන ලද
2. අනෙක් දේ අතරෙහි තබන ලද
3. අනෙක් දේ අතරෙහි තබන ලද දේ
4. බාධා කරනු ලබන
5. බාධා කිරීමට කියනු ලබන වචන
6. a. මැදි කරන ලද