ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1272

intern

1. vt. යුද්ධකාලයේදී හිරබාරයේ තබනවා
2. Law. සමාරෝධනය කරනවා

internal

1. a. අන්තර
2. ind. අන්තර්
3. ind. අන්තහ්
4. ind. අන්තෝ
5. Psy. අභ්‍යනතර
6. a. අභ්‍යන්තර
7. a. ආධ්‍යාත්මික
8. a. ඇතුල්
9. a. ඇතුළු
10. a. ස්වදේශ්‍රීය
11. ස්වදේශීය

internal combustion

Phy. අභ්‍යන්තර දහනය

internal control

1. Acc. අතරමැදි පාලනය
2. Acc. අභ්‍යන්තර පාලනය

internal ear

1. Med. ඇතුළ් කන
2. Psy. ඇතුළු කණ

internal iliac artery

Med. අභ්‍යන්තර ජඝන ධමනිය

internal iliac vein

Med. අභ්‍යන්තර ජඝන ශිරාව

internal jugular vein

Med. අභ්‍යන්තර කන්ධරීක ශිරාව

internal respiration

Med. අභ්‍යන්තර ශ්වසනය

internal rhyme

Aes. අභ්‍යන්තර එළිසමය

internal secretion

Psy. අභ්‍යන්තර ස්‍රාවය

internal-combustion engine

1. Art. I C එන්ම
2. Civ. අභ්‍යන්තර දහන එජීන්ම
3. Phy. අභ්‍යන්තර දහන එන්ම

internalization

Soc. අභ්‍යන්තරීකරණය

internalize

1. vt. අභ්‍යන්තර කරගන්නවා
2. vt. ඇතුළු කර ගන්නා
3. vt. සමාග්‍රහණය කර ගන්නවා

international

1. Law. අන්තර ජාතීය
2. Eco. අන්තර් ජාතික
3. n. අන්තර්ජාතික
4. a. ජාත්‍යන්තර

international ampere

Phy. අන්තර්ජාතික ඇම්පියරය

international candle

Phy. අන්තර්ජාතික ඉටිපන්දම

international court of justice

Law. අන්තර ජාතීය අධිකරණය

international date line

Geo. සම්මත දින රේඛාව

international finance corporation

1. Eco. අන්තර් ජාතික මූල්‍ය සංසථාව
2. Acc. අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව

international labour organization

Mng. ජාත්‍යන්තර කම්කරු සංවිධානය

international law

1. Law. අන්තර ජාතීය නීතිය
2. n. ජාත්‍යන්තර නීතිය

international monetary fund

1. Law. අන්තර ජාතීය මූල්‍ය අරමුදල
2. Eco. අන්තර් ජාතික මූල්‍ය අරමුදල
3. Sta. අන්තර්ජාතික මූල්‍ය අරමුදල
4. Acc. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

international system

Sur. අන්තර්ජාතික ක්‍රමය