ජාත්‍යන්තර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ජාති + අන්තර]
වි. වෙන වෙන ජාතීන් පිළිබඳ; ජාතීන් අතර වූ; අන්තර්ජාතික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. විවිධ ජාතීන් සම්බන්ධ වූ; බොහෝ ජාතීන් පිළිබඳ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. international