ජාති
jāti
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඉපදීම; හට ගැනීම; උත්පත්තිය.
2. නා.ප්ර. මවකගේ කුසෙහි හෝ ඕපපාතිකව හෝ හටගන්නා ස්කන්ධය; පංචස්කන්ධය.
3. නා.ප්ර. හේතූන් නිසා හටගත් ධර්මස්වභාවය.
4. නා.ප්ර. අෂ්ටාර්ය පුද්ගලයන්ගේ උතුම් පැවැත්ම; ආර්යශීලය.
5. නා.ප්ර. උත්පත්තිය හා මරණය අතර කාලපරිච්ඡේදය.
6. නා.ප්ර. (සමාන) වංශය; නිකාය වර්ගය.
7. නා.ප්ර. ජනතාව; රටවැසි සමූහයා; දැය.
8. නා.ප්ර. යම්කිසි වර්ගයකට ලැබෙන පොදු නම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ඉපදීම; කුල; වර්ගය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. නිකාය, ප්රතිසන්ධිය, සමානබව, වැඳීම, වංශය, විශේෂාර්ථ, දෑසමන්, ප්රත්යයොත්පන්නයන්ගේ උත්පාද ලක්ෂණය, සමූහය, සීලය, ප්රඥප්තිය, දීර්ඝමාර්ගය. (පි. 296)
Digital Pāḷi Dictionary
- jāti 1 fem birth; rebirth; conception [√jan > jā + ti]
- jāti 2 fem class; caste; social status [√jan > jā + ti]
- jāti 3 fem age; years [√jan > jā + ti]
- jāti 4 fem type; kind; category (of) [√jan > jā + ti]