ජාත්යන්තර අධිකරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ජාතීන් අතර ඇතිවන නීතිමය ආරාවුල් විසඳීමටත් නීතිගැටලු පිළිබඳ ව එක්සත් ජාතීන්ට උපදෙස් දීමටත් ජාත්යන්තර ව පිළිගත් පනත් හා සම්මුති බිඳවැටීමෙන් අගතියට පත් අවස්ථාවක පැමිණිලි කළහැකි එක්සත් ජාතීන්ගේ සංවිධානය.