අභ්‍යන්තර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඇතුළු; අන්තර; මධ්‍යගත.
2. වි. ඉතා කිට්ටු සම්බන්ධතා ඇති; කුලුපග.
3. වි. පෞද්ගලික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඇතුළත වූ/කුලුපග/පෞද්ගලික (සං. අභ්‍යන්තර පා. අබ්භන්තර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. domestic
2. a. inner
3. a. interior
4. a. internal
5. a. intestine
6. a. intimate
7. Acc. intra
8. a. inward