ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1271

intermarriage

1. Law. අතර විවාහය
2. n. පවුල් අතර විවාහය

intermarry

1. vt. ආවාහ විවාහ කරනවා
2. vt. පවුල් අතර විවාහ වෙනවා

intermeddle

Law. අතුරු මැදිහත් වෙනවා

intermeddler

1. අතුරු මැදිහතා
2. Law. අතුරුමැදිහතා

intermeddling

අයුතු මැදිහත්වීම

intermedia

අන්තර්මාධ්‍ය

intermediary

1. Eco. අතරමැදියා
2. Law. ආන්තරිකයා
3. n. තැරැවුකාරයා

intermediate

1. Mat. අතරමැදි
2. Law. අතුරු මැදි
3. n. අන්තර
4. අන්තර් මධ්‍ය
5. අන්තර් මාධ්‍ය
6. a. මධ්‍ය
7. a. මධ්‍යම
8. n. මධ්‍යස්ථිත

intermedin

ඉන්ටරැමිඩින්

intermedium

1. මධ්‍ය-අස්ථිකාව
2. මධ්‍යාස්ථිකාව

interment

1. n. තැන්පත් කිරීම
2. n. භූමදාන කිරීම
3. n. භූමදානය
4. Law. භූමිදානය
5. n. වැළලීම
6. n. විෂ්කම්භකය

intermezzo

n. විෂ්කම්භකය

interminable

1. a. අක්මුල් නැති
2. a. කෙළවරක් නැති
3. a. දිගින් දිගට පවත්නා

intermingle

1. vti. කලවම් කරනවා
2. vti. කලවම් වෙනවා

intermission

1. n. අත්හිටීම
2. n. අත්හිටුවීම
3. Law. මධ්‍යනිවේශනය
4. Law. මැදින් යෙදීම
5. Aes. විච්ඡේදනය
6. n. විරාමය
7. Aes. විවික්තිය
8. n. විවේක කාලය

intermit

1. කලකට අත්හිටවනවා
2. හිටිනවා

intermitosis

අන්තර්කලාව

intermittent

1. a. වරින්වර පවත්නා
2. Mat. සවිරාම

intermittently

1. adv. අතරතුර
2. වරින් වර
3. විටින් විට

intermix

1. vt. එකට කලවම් කරනවා
2. vt. එකට මිශ්‍ර කරනවා

intermodulation

Ele. අන්තර් මූර්ඡනාව

intermolecular

1. Che. අන්තර් අණුක
2. අන්තර්-අණුක

intermontane

Geo. ගිරිතර

intermural

අන්තර් භිත්තික