ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1270
interlacing
Ele. අතුරු වියමන
interlard
1. vt. අතරතුර යොදනවා
2. vt. මිශ්ර කරනවා
interleaf
Oth. අතුරුපත
interleave
vt. අතරට කොළ දමනවා
interleaving
1. අතුරුපත් ලෑම
2. Oth. අතුරුපත්ලෑම
interline
interlinear
interlineation
interlined
interlining
interlink
interlinkage
Ele. අන්තර් බන්ධනය
interlobate
Geo. දෙතොලු මැද්ද
interlobular
interlock
1. Civ. අතුරගුල
2. Ele. අතුරගුළ
3. අන්තර් බද්ධ
4. Acc. අන්තරු බද්ධ විම
5. vi. පූට්ටු වෙනවා
interlocking
1. අතරගුලු වැටීම
2. Phy. අතුරගුලන
3. Phy. අතුරගුළු ලෑම
4. Sur. අතුරගුළු වැටීම
5. Phy. අතුරගුළුව
6. අතුරුබැඳි
7. Phy. අතුරුලගුල
interlocution
1. තාවකාලික තීන්දුව
2. n. දෙබස
3. සංවාදය
4. n. සම්භාෂණය
5. n. සාකච්ඡාව
interlocutor
1. කථකයා
2. Aes. සංවාදක
3. n. සංවාදකයා
4. සම්භාෂක
5. සම්භාෂකයා
6. n. සම්භාෂණයෙහි යෙදෙන්නා
interlocutory
1. Law. අතුරු
2. Law. අතුරුතරීය
3. Law. ආන්තරීය
4. Law. ආන්තරීය නීතිකෘතිය
5. Law. පටිපාටිකරය
interlocutory injunction
1. Law. අතුරු නීරොධාඥාව
2. Law. ආන්තරීය නීරොධාඥාව
interlooping
interlope
interloper
Law. අයුතු මැදිහත්වන්නා
interlude
1. Aes. අංකාන්තරය
2. n. අන්තර්නාට්යය
3. Aes. අන්තස්ථය