ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1269

interferometry

නිරෝධනමිතිය

interferon

1. ඉන්ටර්ෆෙරෝන්
2. ඉන්ටරැෆෙරොන්
3. n. වෛරසයක් නිසා සෛලයක ප්‍රෝටීන් නිපදවීම මන්දගාමී

interfoliaceous

Bot. පත්‍රාන්තර

interfoliar

Bot. පත්‍රාන්තර

interfoliate

Bot. පත්‍රාන්තර

intergalactic

1. a. අන්තර් ගැලැක්සිය
2. a. මන්දාකිණි අතර

intergalactic space

Phy. අන්තර්මන්දාකිණි අවකාශය

intergeneric

Bot. ගණාන්තර

intergenic

අන්තර් ජානික

interglacial

1. Geo. අන්තර ග්ලැසියර
2. අන්තර් ග්ලැසියර
3. a. හිම යුගවලට අතර

intergrade

අතුරුමුසු වෙනවා

intergrate

ඒකාබද්ධ කරනවා

intergration

1. සමෝධානය
2. සංකලනය
3. ඒකාබද්ධ කිරීම
4. Geo. ඒකාබද්ධවීම

intergrity

අවංකභාවය

interhostal

අන්තර්ධාරක

interhyal

අන්තර්-කණ්ඨිකය

interim

1. n. අතරතුර කාලය
2. a. අතරතුර කාලයෙහි වූ
3. Soc. අතුරු
4. Soc. අන්තර්කාලය
5. a. තාවකාලික

interior

1. n. අන්තරය
2. a. අභ්‍යන්තර
3. n. අභ්‍යන්තරය
4. a. ඇතුල්
5. a. ඇතුලෙහි පිහිටි
6. n. ඇතුළ
7. n. ඇතුළත
8. Aes. ඇතුළු
9. n. දේශ්‍රීය කටයුතු
10. දේශීය කටයුතු
11. a. පිටිසර
12. n. පිටිසර පළාත
13. n. මධ්‍යය

interior angle

Mat. අභ්‍යන්තර කෝණය

interior monologue

Aes. අන්තරාත්මගතය

interject

vt. අතරට දමනවා

interjection

1. Soc. අන්තර් ප්‍රක්ෂේපණය
2. n. විශ්මයාර්ථ පදය

interlace

1. අතුරුපත්
2. vti. එකිනෙකට අසුකොට ගෙතෙනවා
3. vti. එකිනෙකට අසුකොට ගොතනවා
4. vti. සම්බන්ධව පවතිනවා

interlaced

Ele. අතුරු වියූ