ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1268
interdependence
1. Mat. අන්තරායත්තතාව
2. Bot. අන්යෙෆන්ය උපවනය
3. අන්යෙන්ය උපවනය
4. අන්යෝන්ය උපජීවනය
5. Eco. අන්යෝන්ය රැඳියාව
6. අන්යෝන්ය-උපජීවනය
7. අන්යෝන්යෝපජීවනය
interdependency
interdependent
1. Soc. අන්යෝන්ය පරායත්ත
2. a. එකක් අනෙකකට බැඳුණ
interdict
1. vt. අස් කරනවා
2. vt. තහනම් කරනවා
3. Law. නිරොදනය
4. Law. නිරොදනවා
5. Law. නිරෝධනියෝගය
6. Law. නීරෝධනය කරනවා
7. v. වැඩ තහනම් කරනවා
interdiction
1. Mng. කාර්ය නිෂේධය
2. n. තහනම් කිරීම
3. වැඩ තහනම
4. Mng. වැඩ තහනම් කිරීම
interdictory
a. අස් කළ
interdiffusion
Phy. අන්තර් විසරණය
interdigitating
interdisciplinary
interest
1. Log. අන්තරිතය
2. Log. අභිරුචිය
3. අභිරුවය
4. n. අයිතිය
5. අයිතිවාසිකම
6. n. ඇල්ම
7. Psy. ඇලුම
8. Mng. උනන්දුව
9. Law. කුතුකය
10. n. පංගුව
11. n. ප්රයෝජනය
12. n. පොලිය
13. Mng. පොළිය
14. පොළිය / බැඳියාව / හිමිකම
15. Law. බැඳියාව
16. n. යහපත
17. Soc. රුචිය
18. රුවය
19. n. ලාභය
20. Log. ලැදිකම
21. n. ව්යාපාරය
22. Eco. ශුද්ධ පොළිය
23. n. සම්බන්ධය
24. n. සැලකිල්ල
25. vt. සැලකිල්ල ඇතිකරනවා
26. n. සැලකීම
27. vt. සිත් ඇදගන්නවා
interest rate
Mat. පොළී අනුපාතිකය
interest-rebate
interested
1. a. අගතියෙන් තොර නොවූ
2. a. යමක පංගුකාරයකු වූ
3. a. සම්බන්ධකම් ඇති
interesting
1. a. ප්රයෝජනවත්
2. රසවත්
3. a. සිත්ගන්නා
interests
1. Soc. අයිතිවාසිකම්
2. Soc. ඇලුම්
3. Soc. ලැදිකම්
4. Log. ශුභසිද්ධිය
interface
n. අතුරු මුහුණත
interfaced
interfaces
Mng. අන්තරානීක
interfacial surface tension
interfacing
interfascicular
Bot. අන්තරකලාපීය
interfere
1. vi. අත ගහනවා
2. v. අත දමනවා
3. v. අත පොවනවා
4. v. ඇඟිලි ගහනවා
5. Ele. නිරෝධනය කරනව
6. Ele. නිරෝධනය වෙනවා
7. vi. බාධා කරනවා
8. v. මැදිහත් වෙනවා
9. vi. විරුද්ධ වෙනවා
interference
1. Law. අතුරුබාධනය
2. Phy. නිරෝධන
3. නිරෝධන හේත්තුව
4. n. නිරෝධනය
5. Psy. බාධකය
6. Soc. බාධාව
7. n. මැදහත්වීම
interferometer
1. Phy. නිරෝධන මානය
2. Che. නිරෝධනමානය
3. n. නිරෝධමානය