ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1267

intercolline

1. Geo. භෙල්දොරුව
2. හෙල්දොරුව

intercom

අභ්‍යන්තර සන්නිවේදනය

intercommunicate

vi. එකිනෙකා අතර අදහස් හුවමාරු කරගන්නවා

intercommunication system

Ele. අතුරු විනැවුම් ක්‍රමය

interconnect

v. එකිනෙකට සම්බන්ධ කරනවා

interconnectendness

අන්‍යෝන්‍ය සම්බන්ධතාව

interconnection

1. Ele. අතුරු සැබැඳුම
2. අන්තර් සම්බන්ධය

interconnections

අන්තර් සම්බන්ධතා

interconnector

Ele. අතුරු සබඳනය

intercontinental

a. මහාද්වීප අතර

interconversion

Che. අන්තර් පරිවර්තනය

intercooler

1. Civ. අතුරු සිසිල්කුරුව
2. අන්තර් සිසිලකය
3. අන්තර්සිසිලකය

intercorrelation

1. Acc. අන්තර් සහසම්බන්ධය
2. Sta. අන්තර්සහසම්බන්ධය

intercostal

1. Bot. අන්තරපර්ශුක
2. අන්තර්-පර්ශුක
3. Psy. අන්තර්පර්ශුක
4. Bot. පර්ශුකාන්තර

intercostal muscle

Med. අන්තර් පර්ශුක පේශිය

intercotyledonary

Bot. බීජපත්‍රාන්තර

intercourse

1. n. ආශ්‍රය
2. n. ගමනාගමනය
3. n. මෙවුන්දම
4. n. වෙළභෙළඳාම් ආදිය
5. වෙළහෙළඳාම් ආදිය
6. Soc. සංසර්ගය
7. n. සමාගම් පැවැත්වීම

intercrop

අතිරේක බෝගය

intercrossing

1. අතුරුමුහුම
2. විදෑ මුහුම් කිරීම
3. විදෑ මුහුම් වීම

intercultivate

අතුරු ගොවිතැන

intercultivator

1. අතුරු ගොවි
2. අතුරු ගොවිතැන් කරන්නා

interculture

Geo. අතුරු වගාව

interdenominational

1. a. අන්තර් නිකායික
2. a. නිකායන්තර

interdepartmental

1. a. අන්තර් දෙපාර්තමේන්තු
2. a. දෙපාර්තමේන්තු අතර