ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1266
interbrain
Psy. අතුරු මොළය
interbreed
1. අන්තරභිජනනය වෙනවා
2. vti. ජාති සම්මිශ්රණය කරනවා
3. vti. වර්ග සම්මිශ්රණය කරනවා
interbreeding
1. අන්තරභිජනනය
2. අන්තර්-අභිජනනය
3. Soc. අන්තරාභිජනනය
intercalary
Bot. අන්තරස්ථ
intercalate
1. අන්තරස්ථාපනය
2. අන්තරස්ථාපනය කරනවා
3. vt. අන්තර්ගත කරනවා
4. vt. මැදි කරනවා
intercalated
1. Bot. අන්තරස්ථාපිත
2. අන්තර්ස්ථාපිත
intercalation
1. Psy. අන්තරස්ථාපනය
2. Oth. අන්තර් ප්රවේශනය
intercarpellary
1. Bot. අණ්ඩපාන්තර
2. Bot. කාපලාන්තර
intercede
1. vi. අතරමැදියෙකු ලෙස ක්රියා කරනවා
2. vi. මැදිහත් වෙනවා
intercellular
1. අන්ත:සෛලීය
2. Bot. අන්තරසෛලීය
3. අන්තර්-සෛලීය
4. අන්තස්සෛලීය
5. Bot. සෛලාන්තර
intercellular substance
intercentrum
intercept
1. vt. අතර මගදී නවත්වනවා
2. Phy. අතුරු ඇරීම
3. Civ. අතුරුකඩ
4. Ele. අතුරුවැරීම
5. අන්ත:ඛණ්ඩය
6. Law. අන්තර්නිරෝධනය කරනවා
7. Sta. අන්තහ් ඛණ්ඩය
8. Mat. අන්තහ්ඛණ්ඩය
9. vt. බාධා කරනවා
10. vt. මගදී අල්ලා ගන්නවා
intercepted
1. අන්ත:ඛණ්ඩිත
2. අන්තඃ ඛණ්ඩිත
3. Sur. අන්තහ් ඛණ්ඩිත
intercepting
1. අතුරු වැරුම්
2. Ele. අතුරුවැරුම්
interception
1. Ele. අතුරුවරනය
2. Law. අන්තර්නිරෝධනය
3. අන්තර්බාධනය
interceptor
1. Civ. අතුරුවළ
2. Ele. අතුරුවාරකය
3. Psy. අන්තර් ප්රතිග්රාහකය
intercession
n. මැදිහත්වීම
interchange
1. Mat. අතුරුමාරුව
2. අන්තර් හුවමාරුව
3. vt. හුවමාරු කරනවා
4. හුවමාරුව
interchangeability
1. (අන්යෝන්ය) හුවමාරු හැකියාව
2. අතුරු මාරු කල හැකියාව
3. හුවමාරු කරගැනීමේ හැකියාව
interchangeable
1. Civ. අතුරුමාරු කළ හැකි
2. Sur. මාරු කළ හැකි
intercity
a. නගරාන්තර
interclavicle
1. අන්තරක්ෂකය
2. අන්තර්-අක්ෂක
interclonal
Bot. ක්ලෝනාන්තර