අන්තරස්ථ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අන්තර්භූත; අන්තර්ගත.
2. (පාරිභා.) වි. අභ්‍යන්තරස්ථ; ඇතුළත්; ඇතුළෙහි පිහිටි (=intrinsic).
3. (පාරිභා.) (උද්භි.) වි. අනෙක් දේවල් අතර පෙළට පිහිටි; කඳක හෝ සූත්‍රිකාවක හෝ යම් ස්ථානයක පිහිටි (=intercalary).
4. (සත්ව.) වි. එකතු කළ; ඇතුළු කළ (=intercalated).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Log. immanent
2. Bot. intercalary
3. Log. intrinsic