සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 185

අන්තරශෛලමීය

Bot. interxylary

අන්තරසයිලමීය

interxylary

අන්තරස්ථ

1. Log. immanent
2. Bot. intercalary
3. Log. intrinsic

අන්තරස්ථාපනය

1. intercalate
2. Psy. intercalation
3. Bot. intussusception

අන්තරස්ථාපනය කරනවා

intercalate

අන්තරස්ථාපිත

Bot. intercalated

අන්තරසෛලීය

Bot. intercellular

අන්තර්

1. ind. amongst
2. prefix. inter
3. ind. internal
4. ind. within

අන්තර් අංසඵලක

interscapular

අන්තර් අණුක

Che. intermolecular

අන්තර් අරීය

inter-radial

අන්තර් ආත්මීයතාව

Log. intersubjectivity

අන්තර් කපාල

Soc. endocranial

අන්තර් කලාපය

interphase

අන්තර් කලාපීය

Geo. interzonal

අන්තර් කශේරුක බිම්බය

Med. intervertebral disc

අන්තර් ක්‍රියාකාරිත්ව

a. interactive

අන්තර් ක්‍රියාකාරී

interactive

අන්තර් ක්‍රියාව

Sta. interaction

අන්තර් කෝශය

n. mesocarp

අන්තර් ඛණ්ඩික

intersegmental

අන්තර් ගණ

Bot. intrageneric

අන්තර් ගර්භාශ

a. intrauterine

අන්තර් ග්ලැසියර

interglacial