සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 184

අන්තරංගය

viscus

අන්තරංගහරණය

evisceration

අන්තරංගික

Aes. visceral

අන්තරංගුලීයන

interdigitating

අන්තරකක්ෂීය

Bot. interaxillary

අන්තරකලාපීය

Bot. interfascicular

අන්තරක්ෂකය

interclavicle

අන්තරක්ෂිකූප

inter-orbital

අන්තරගමනය

introgression

අන්තරජාතීය නීති ලේඛකයා

Law. publicist

අන්තරජාතීය නීතිය

Law. law of nations

අන්තරණය

Mat. differencing

අන්තරනාසා

intranasal

අන්තරපර්ශුක

Bot. intercostal

අන්තරභිජනනය

interbreeding

අන්තරභිජනනය වෙනවා

interbreed

අන්තරය

1. n. difference
2. n. disparity
3. Acc. gap
4. n. hiatus
5. n. interior
6. n. interval
7. Psy. range
8. n. space

අන්තරරූපතාව

Mat. endomorphism

අන්තරලභනය

Med. intussusception

අන්තරවකාශය

interspace

අන්තරවලෝකන

a. introspective

අන්තරවලෝකනය

Psy. introspection

අන්තරවලෝකනය කරනවා

vi. introspect

අන්තරශ්ම

endolithic