සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 183
අන්තයට
a. ad infinitum
අන්තයට නොගිය
a. conservative
අන්තයට නොයන
a. moderate
අන්තර
1. a. among
2. a. between
3. n. intermediate
4. a. internal
අන්තර ඛණ්ඩික
අන්තර ග්ලැසියර
Geo. interglacial
අන්තර ජාතීය
Law. international
අන්තර ජාතීය අධිකරණය
අන්තර ජාතීය නීතිය
Law. international law
අන්තර ජාතීය මූල්ය අරමුදල
අන්තර දේහලිය
1. Psy. limen
2. Psy. difference threshold
අන්තර පාඨය
අන්තර මස්තිෂ්කය
අන්තර ලිමන
Mat. difference limen
අන්තර හේතු සිද්ධ
Bot. endodynamomorphic
අන්තර-උදරච්ඡද
අන්තර-කශේරුක
අන්තර-නාසික
අන්තරංග
1. splanchnic
2. viscera
3. a. visceral