සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 186

අන්තර් ග්‍රහණය

ingestion

අන්තර් ගැලැක්සිය

a. intergalactic

අන්තර් චක්‍රය

inter-cycle

අන්තර් ඡේදනය

Ele. intersection

අන්තර් ජන්‍ය විවාහය

endogamy

අන්තර් ජාතික

Eco. international

අන්තර් ජාතික මුදල් ඇනවුම

imo

අන්තර් ජාතික මූල්‍ය අරමුදල

Eco. international monetary fund

අන්තර් ජාතික මූල්‍ය සංසථාව

Eco. international finance corporation

අන්තර් ජාතික විදුලි සංදේශ සංගමය

i.t.u.

අන්තර් ජානික

intergenic

අන්තර් ජාලය

internet

අන්තර් තානය

Psy. intertone

අන්තර් දෘෂ්ටිය

Soc. emic

අන්තර් දෙපාර්තමේන්තු

a. interdepartmental

අන්තර් දේහය

endosome

අන්තර් ධ්‍රුවිය

interpole

අන්තර් ධූලක

endotoxin

අන්තර් නිකායික

a. interdenominational

අන්තර් නිවේශණය

Che. interpolation

අන්තර් නිවේශනය

1. Soc. interpolation
2. Acc. interpretation

අන්තර් නිවේශනය කරනවා

1. Law. interpolate
2. Sur. interpolating

අන්තර් නිවේෂණය

interpolation

අන්තර් පර්ශුක පේශිය

Med. intercostal muscle