සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 187
අන්තර් පරිවර්තනය
Che. interconversion
අන්තර් ප්රක්ෂේපණය
Soc. interjection
අන්තර් ප්රතිග්රහනය
අන්තර් ප්රතිග්රාහකය
Psy. interceptor
අන්තර් ප්රවේශනය
Oth. intercalation
අන්තර් පෘෂ්ඨිකය
n. inter-dorsal
අන්තර් පෘෂ්ඨිය
adj. inter-dorsal
අන්තර් බද්ධ
අන්තර් බන්ධනය
Ele. interlinkage
අන්තර් බන්ධුතාව
අන්තර් භිත්තික
අන්තර් භූමික ගුහාව (උමඟ)
අන්තර් භෞම
Geo. intratelluric
අන්තර් භෞමජ
අන්තර් භෞමජ ජනන
අන්තර් භෞමජ ජනනය
අන්තර් මධ්ය
අන්තර් මාධ්ය
අන්තර් මූර්ඡනාව
Ele. intermodulation
අන්තර් රාජ්ය
a. interstate
අන්තර් ලිංගික
Psy. intersex