සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 188

අන්තර් විශේෂ

1. Bot. intraspecific
2. inter-specific

අන්තර් විශේෂය

Bot. intraspecies

අන්තර් විශේෂීය

intra-specific

අන්තර් විසරණය

Phy. interdiffusion

අන්තර් ශෛලීය ද්‍රව්‍ය

Med. intercellular substance

අන්තර් සන්නිවේදනය

handshaking

අන්තර් සම්බන්ධතා

interconnections

අන්තර් සම්බන්ධතාව

interrelationship

අන්තර් සම්බන්ධය

interconnection

අන්තර් සහසම්බන්ධය

Acc. intercorrelation

අන්තර් ස්ථානය

interposition

අන්තර් සිසිලකය

intercooler

අන්තර් සූත්‍රික

inter-filamentar

අන්තර් හුවමාරුව

interchange

අන්තර් හේතු සිද්ධ

endodynamomorphic

අන්තර්-අංගහරණය

evisceration

අන්තර්-අක්ෂක

interclavicle

අන්තර්-අක්ෂිකූප

inter-orbital

අන්තර්-අණ්ඩපීය

intracarpellary

අන්තර්-අණුක

intermolecular

අන්තර්-අභිජනනය

interbreeding

අන්තර්-අවකාශය

interspace

අන්තර්-ආග්‍රහණය

intussusception

අන්තර්-කණ්ඨිකය

interhyal