අන්තර් නිවේශනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (ගණිත.) ශ්‍රේණියක මධ්‍ය පදයක් ඇතුළු කිරීම (=interpolation).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. interpolation
2. Acc. interpretation