ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1265

inter-cropping

අතුරු වගාව

inter-crossing

1. විදෑ මුහුම් වීම
2. විදෑ මුහුම් කිරීම

inter-cycle

අන්තර් චක්‍රය

inter-dorsal

1. adj. අන්තර් පෘෂ්ඨිය
2. n. අන්තර් පෘෂ්ඨිකය

inter-filamentar

1. අන්තර් සූත්‍රික
2. අන්තර්-සූත්‍රික

inter-fluve

දෙගංමැද්ද

inter-lobular

අන්තර්-ඛණ්ඩික

inter-marriage

අනතර් විවාහය

inter-muscular

අන්තර්-පේශීය

inter-orbital

1. අන්තරක්ෂිකූප
2. අන්තර්-අක්ෂිකූප

inter-partes

පාර්ශවකාරයන් අතර

inter-radial

අන්තර් අරීය

inter-se

ඔවුනොවුන් අතර

inter-specific

1. විශේෂාන්තර
2. අන්තර් විශේෂ

inter-textual

අන්තර පාඨය

interact

vi. අන්‍යෝන්‍ය සේ බලපවත්වනවා

interaction

1. අන්ත: ක්‍රියාව
2. අන්ත:ක්‍රියාව
3. Sta. අන්තර් ක්‍රියාව
4. Soc. අන්තර්ක්‍රියාව
5. Mng. අන්තහ් ක්‍රියාව
6. Psy. අන්යෙෆන්‍ය ක්‍රියාව
7. Phy. අන්යේන්‍ය ක්‍රියාව
8. අන්‍යෙන්‍ය ක්‍රියාව
9. අන්‍යේන්‍ය ක්‍රියාව
10. Sta. අන්‍යෝන්‍ය ක්‍රියාව

interactionism

1. Soc. අන්තර්ක්‍රියාවාදය
2. අන්‍යෙන්‍යක්‍රියා වාදය

interactive

1. a. අන්තර් ක්‍රියාකාරිත්ව
2. අන්තර් ක්‍රියාකාරී
3. a. අන්‍යෝන්‍යව ක්‍රියා කරන
4. a. එකිනෙකට බලපාන

interactivity

අන්‍යෝන්‍ය ක්‍රියාකාරිත්වය.

interactor

අන්ත:ක්‍රියකය

interalia

adv. අනිකුත් දේ අතර

interaxillary

Bot. අන්තරකක්ෂීය

interblock

Sta. අන්තර්කණ්ඩය