ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1264

intelsat

ඉන්ටෙල්සැට්

intemperance

1. Log. අමාත්‍රඥතාව
2. n. පමණ ඉක්මවා යාම
3. n. බීමත්කම

intemperate

1. a. පමණ ඉක්මවා යන
2. a. බේබදු

intend

1. vt. අදහස් කරනවා
2. Law. චේතනය කරනවා

intended

1. a. අදහස් කරනලද
2. Law. චේතනය කළ
3. a. බලාපොරොත්තු වූ
4. a. විවාහ ගිවිසි

intendment

Law. සත්‍යර්ථය

intense

1. a. අධිකතර
2. ආසන්න
3. a. තදබල
4. Aes. තීව්‍ර
5. a. වේගවත්

intensification

1. Soc. තිව්‍රකරණය
2. Che. තීව්‍රකරණය
3. n. වේගය වැඩි කිරීම

intensifier

Che. තීව්‍රකාරකය

intensify

1. vt. අධික බවට පමුණුවනවා
2. vt. වේගය වැඩි කරනවා

intension

1. Psy. අධ්‍යාශය
2. Psy. ගුණාර්ථය

intensitometer

Phy. තීව්‍රතාමානය

intensity

1. n. අධිකත්වය
2. Sta. තීවුතාව
3. Phy. තීව්‍රතා
4. Psy. තීව්‍රතාව
5. n. වේගය
6. n. සැරකම

intensive

1. Acc. කඩිනම්
2. a. තීව්‍ර
3. Acc. ප්‍රකර්ශ
4. ප්‍රකර්ෂ
5. a. බලවත්
6. සූක්ෂම

intensive care

a. රෝහලකදී දැඩි සත්කාර

intent

1. n. අභිප්‍රාය
2. a. උත්සාහවත්
3. a. ඕනෑකමින් යොදන
4. Log. චේතනාව
5. a. තත්පර
6. n. බලාපොරොත්තු
7. a. සමාහිත

intention

1. n. අදහස
2. n. අධ්‍යාශය
3. n. අභිප්‍රාය
4. n. අරමුණ
5. Log. උපලබ්ධිය
6. Log. චේතනාව
7. n. විචක්ෂිතය
8. n. සංකල්පනාව
9. st. සිතැඟි

intentional

1. Soc. අධ්‍යාශයික
2. Psy. අභිප්‍රායික
3. a. අභිප්‍රේත
4. a. ඕනෑකමින් කරන ලද
5. Log. චේතනාන්විත
6. Log. චේතනීය
7. සනෑකමින් කරන ලද

intentionalism

1. Psy. අභිප්‍රායවාදය
2. Log. උපලබ්ධිවාදය
3. Log. චේතනාවාදය

intentionality

Log. වේතනාභිනිරෝපණය

inter

1. prefix. අතරෙහි
2. prefix. අන්තර්
3. Mng. අන්තහ්
4. prefix. අන්‍යෝන්‍ය
5. vt. තැන්පත් කරනවා
6. vt. භූමදාන කරනවා
7. prefix. මාරුවට
8. v. වැද ගන්නවා

inter alia

Acc. වෙනත් කරුණු අතර

inter-act

1. අංකාන්තරය
2. විෂ්කම්භකය

inter-channel

1. අතුරු නාලිය
2. අතුරුනාලිය