ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1263

integrated data processing

Acc. සංකලිත දත්ත සැකසීම

integrating

1. Phy. අනුකලන
2. අනුකලනය කිරීම

integration

1. Soc. අනුකලනය
2. Mat. අනුකලනය කිරීම
3. ඒකාබද්ධ කිරීම
4. Psy. ඒකීකරණය
5. Geo. ජලවහනයේ ඒකාබද්ධවීම
6. Eco. සංකලනය
7. Acc. සංකලනවීම
8. Law. සංඝටනය
9. Soc. සමෝධානය

integrator

Inf. අනුකලකය

integripalliate

සමප්‍රාවරිත

integrity

1. n. අවංකකම
2. ආර්ජවය
3. n. සම්පූර්ණත්වය

integument

1. ආවරණය
2. ඩිම්බාවරණය
3. n. පොත්ත
4. n. සිවිය

integumental

Bot. ඩිම්බාවරණ

intellctual

1. බුද්ධිමත්
2. බුද්ධිමතා
3. ප්‍රාඥ
4. ධීමතා

intellect

1. n. කල්පනා කිරීමේ ශක්තිය
2. Psy. ධී ශක්තිය
3. Soc. ධීශක්තිය
4. n. බුද්ධිය

intellection

1. Psy. ධීකරණය
2. n. බුද්ධික්‍රියාව
3. n. බෝධනය

intellectual

1. Psy.Psy. ධීමත්
2. Aes. ධීමතා
3. a. ප්‍රාඥ
4. a. බුද්ධි විෂයක
5. a. බුද්ධිමත්
6. n. බුද්ධිමතා
7. Soc. බුද්ධිමය
8. ප්‍රාඥයා

intellectualism

1. Psy. ධී වාදය
2. Soc. පාණ්ඩිත්‍යය
3. බුද්ධි වාදය
4. Psy. බුද්ධිපරත්වය
5. Soc. බුද්ධිවාදය

intellectualization

ප්‍රතිපාදනය

intelligence

1. n. ආරංචි
2. n. උගත්කම
3. n. ඥානය
4. n. තොරතුරු
5. ධී ශක්තිය
6. n. බුද්ධි
7. n. බුද්ධිය
8. Soc. රහස් තොරතුරු
9. Ele. වැටැහීම

intelligence quotient

Mng. බුද්ධි එලය

intelligence service

Soc. රහස් තොරතුරු සේවය

intelligence test

n. බුද්ධි පරීක්ෂණය

intelligent

1. a. උගත්
2. n. කුශාග්‍ර
3. a. ඥානවන්ත
4. a. දැනුම් තේරුම් ඇති
5. a. නුවණක්කාර
6. a. ප්‍රඥාවත්
7. ප්‍රබුද්ධ
8. a. බුද්ධිමත්

intelligent-test

බුද්ධි පරීක්ෂණය

intelligentsia

1. ප්‍රබුද්ධ ජනයා
2. Log. බුද්ධිමත් ගණය
3. n. බුද්ධිමත්හු
4. බුද්ධිමත් ජනයා

intelligibility

1. Ele. වැටැහියාව
2. සුගමතාව
3. සුබෝධත්වය

intelligible

1. a. තේරුම් ගතහැකි
2. a. පැහැදිලි
3. Log. බෝධනීය
4. Log. බෝධ්‍ය

intelligibleness

n. ගම්‍යතාව