බෝධනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දැනගැනීම ; ඉගැන්වීම ; අවබෝධ කරවීම ; පිබිදවීම ; අවබෝධය.
2. සුවඳ ගැන්වීම ; සුගන්ධවත් කිරීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. intellection
1. නා. දැනගැනීම ; ඉගැන්වීම ; අවබෝධ කරවීම ; පිබිදවීම ; අවබෝධය.
2. සුවඳ ගැන්වීම ; සුගන්ධවත් කිරීම.
n. intellection