බෝධකර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නිඳා ( සිටින්නවුන් අවදි කරවන්නා ; ප්‍රබෝධ කරවන්නා ; අවබෝධ කරවන්නා.
2. වන්දි භට්ටයා.