ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1262
insurance company
Law. රක්ෂණ සමාගමය
insurance policy
1. n. උපද්රවාරක්ෂක සහතික පත්රය
2. n. රක්ෂණ ඔප්පුව
3. Law. රක්ෂණ ගිවිසුම
4. Law. රක්ෂණ පොලිසිය
5. n. රක්ෂණ සහතිකය
insurance premium
Eco. රක්ෂණ වාරිකය
insure
1. v. රක්ෂණය කරනවා
2. vt. ලබා ගන්නවා
3. vt. සහතික කරගන්නවා
insured
insurer
insurgency
1. Soc. අභික්ෂෝභය
2. Law. අභිද්රෝහත්වය
3. n. කැරැල්ල
insurgent
1. Soc. අභික්ෂෝභක
2. Law. අභිද්රෝහියා
3. a. කැරලිකාර
4. n. කැරලිකාරයා
5. n. ත්රස්තවාදියා
insurmountable
1. a. ඉක්මවාලිය නොහැකි
2. a. දුරතික්රම
3. a. නගින්නට බැරි
insurrection
1. Law. අභිද්රෝහය
2. n. කැරලි කෝලාහලය
3. Soc. වික්ෂෝභය
insusceptible
1. a. අවනත නොවන
2. නිර්පාත්රී
3. නිෂ්පාත්රී
4. රෝග නිෂ්පාත්රී
5. a. රෝගවලට ඔරොත්තු දෙන
6. a. හැඟීම්වලට වහල් නොවන
intact
1. a. අත නොගැසූ
2. තිබු වන ම
3. a. නොඉඳුල්
4. a. නොකැඩූ
5. a. පීඩාවකට අසු නොවූ
6. Aes. යථාස්ථ
intaglio
1. Aes. ඉන්ටාලියෝ
2. උත්කීර්ණ රූපය
3. කැටයම
4. n. කැටයම් නිමැවුම
intake
1. Soc. ආදානය
2. n. ඇතුල් වීම
3. Law. ඇතුළු ගැනුම
4. Art. චූෂණය
5. Civ. තුළු මඟ
intangible
1. Law. අස්පර්ශනීය
2. Acc. අස්පෘශ්ය
3. a. ඉතා සියුම්
4. a. නොපැහැදිලි
5. a. ස්පර්ශ නොකළැකි
integer
1. n. අඛණ්ඩ ගණන
2. Mat. නිඛිලය
3. Psy. පූර්ණ සංඛ්යාව
4. n. පූර්ණාංකය
5. n. මුළු එක
6. n. සමස්තය
integers
Sta. පූර්ණ සංඛ්යා
integrability
Sta. අනුකල්යතාව
integrable
integral
1. a. අඛණ්ඩ
2. Soc. අනුකලන
3. Psy. අනුකලය
4. Log. අනුකූලන
5. a. අවයවභූත
6. a. අවශ්ය
7. Mat. නිඛිල
8. a. පූර්ණ
9. Sur. පූර්ණ සංඛ්යාත්මක
10. Psy. පූර්ණ සංඛ්යාමය
11. Psy. පූර්ණ සංඛ්යාව
12. Mat. පූර්ණ සංඛාමය
13. Law. සංඝටනීය
14. a. සම්පූර්ණ
integral calculus
Mat. අනුකලනය
integrand
Mat. අනුකල්යය
integrate
1. අතුරු මුසු වෙනවා
2. Soc. අනුකලනය කරනවා
3. Law. සංඝටනය කරනවා
4. vt. සම්පූර්ණ වන සේ එකට එකතු කරනවා
5. Soc. සමෝධානය කරනවා
integrated
1. a. අනුකලක
2. ඒකාබද්ධ
3. ඒකීකෘත
4. a. සංකලිත
5. a. සමවහිත
6. a. සමෝධානික
7. සමෝධානිත