ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1261
insufferable
1. a. නොඉවසිය හැකි
2. a. නොරිස්සෙන
insufficiency
n. මදිපාඩුව
insufficient
1. a. ප්රමාණයෙන් නොසෑභෙන
2. a. මදි වූ
insufflation
Med. ආධමනය
insula
Psy. දීපය
insulance
Ele. පරිවෘතිය
insular
1. a. අගතිගාමී
2. a. දිවයිනක් පිළිබඳ වූ
3. a. පටු කල්පනා ඇති
insularity
1. Soc. ද්විපිකත්වය
2. Aes. ද්වීපිකත්වය
3. n. පටු කල්පනාව
4. Aes. පටුබුද්ධිකත්වය
5. ව්යස්තභාවය
insulate
1. vt. තනි කරනවා
2. Ele. පරිවරණය කරනවා
3. පරිවරණය කිරීම
4. Art. පරිවෘත කරනවා
5. vt. වෙන් කොට තබනවා
insulated
1. Acc. පරිවරණය කල
2. පරිවරණය කළ
3. Phy. පරිවෘත
4. a. පරිවෘත්ත
insulating
1. ඇහිරීම
2. Ele. පරිවරණ
3. පරිවරණය කිරීම
4. Art. පරිවෘත කිරීම
insulation
1. n. ආරක්ෂකය
2. Aes. ද්වීපික
3. Aes. පටුබුද්ධික
4. n. පරිවරණය
5. ව්යස්තකරණය
insulator
insulators
insulin
1. Psy. ඉන්සියුලින්
2. n. දියවැඩියා රෝගයට ඖෂධයක්
insult
1. vt. අපහාස කරනවා
2. n. අපහාසය
3. n. අවනම්බුව
4. n. අවමානය
5. vt. ගරහනවා
6. n. ගැරහීම
7. vt. නිග්රහ කරනවා
8. n. නිග්රහය
9. Soc. නින්දාව
insulting
a. නින්දාසහගත
insuperable
insupportable
a. දැරිය නොහැකි
insurable interest
1. Acc. රක්ෂණීය බැඳියාව
2. Eco. රක්ෂ්ය හිමිකම
insurance
insurance agent
1. Law. රක්ෂණ අනුයෝතයා
2. Acc. රක්ෂණ නියෝත
3. Law. රක්ෂණ ප්රතීකාරකයා
insurance broker
1. Acc. රක්ෂණ තැරැව්කරු
2. Eco. රක්ෂණ බ්රෝකර්
insurance claim
1. Acc. රක්ෂණ හිමිකම
2. Acc. රක්ෂණ හිමිකම් පෑම