ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1260

institor

1. වණික්‍යෝජිතයා
2. Law. වණීජාගාරිකයා

institute

1. Aes. ආයතනය
2. n. නියමය
3. vt. පටන්ගන්නවා
4. vt. පත් කරනවා
5. n. පනත
6. vt. පනවනවා
7. vt. පිහිටුවනවා
8. n. මණ්ඩලය
9. n. විද්‍යාස්ථානය
10. n. සංස්ථාව
11. n. සමාගම
12. n. සමාගම පවත්වන ස්ථානය
13. n. සමිතිය
14. Law. ස්ථාපිතය

institution

1. Mng. ආයතනය
2. n. චාරිත්‍රය
3. n. නියමය
4. n. නිවාසය
5. n. පත් කිරීම
6. n. පැනවීම
7. n. පිහිටුවීම
8. n. විද්‍යාලය
9. Mng. සංස්ථානය
10. Soc. සංස්ථාපිතය
11. Soc. සංස්ථාව
12. n. සමාජ ශාලාව
13. n. සමාජය

institutional

1. Soc. සංස්ථායික
2. Soc. සංස්ථායිත

institutionalization

1. ආයතනගතකරණය
2. Soc. සංස්ථායනය

institutionalize

1. vt. ආයතන ගත කරනවා
2. vt. සංස්ථාගත කරනවා
3. vt. සංස්ථාවක තබනවා පුද්ගලයෙක්

institutions

Sta. ආයතන

instroke

Civ. ඇත්පහර

instruct

1. vt. උගන්වනවා
2. Law. උපදෙස් දෙනවා
3. vt. තොරතුරු කියාදෙනවා
4. vt. නියම කරනවා
5. vt. පුහුණු කරනවා

instruction

1. n. ඉගැන්වීම
2. Ele. උපදෙස
3. Soc. උපදෙස්
4. Soc. උපදේශය
5. n. නියමය
6. n. පුහුණුව
7. Oth. විධානය

instructions

1. Sta. උපදෙස්
2. n. උපදේශ
3. Sta. උපදේශන
4. n. නීති රීති
5. n. යමක් කළයුතු පිළිවෙළ

instructive

1. Law. උපදේශ සහගත
2. a. ඥානය ඇතිකරවන
3. a. පුහුණුව ඇතිකරවන

instructor

1. n. උපදේශක
2. Civ. උපදේශකයා

instrument

1. n. ආයුධය
2. Psy. උපකරණ
3. n. උපකරණය
4. n. ඔප්පුව
5. Law. නීත්‍යනුකූල ලේඛනය
6. Soc. නීත්‍යානුකූල ලේඛනය
7. Law. පත්‍රකය
8. Aes. භාණ්ඩය
9. n. මෙවලම
10. Law. විධිමත් ලිඛිතය
11. n. සාධන පත්‍රය

instrument of punishment

Law. දඬුවම් දීමේ ආවුදය

instrumental

1. උපකරණමය
2. Sur. උපකරණිය
3. Soc. උපකාරක
4. a. උපකාරී
5. Soc. උපයෝගී
6. n. කරණ විභක්තිය
7. a. තූර්යභාණ්ඩයකින් උපදින
8. a. සාධක
9. a. හේතුභූත

instrumentalism

Log. උපකරණීයවාදය

instrumentalist

1. n. තූර්යවාදකයා
2. වාදකයා

instrumentality

1. n. උපකරණත්වය
2. කාරකත්වය
3. සාධකක්වය

instrumentation

1. උපකාරක
2. n. කර්මාන්තයකට විද්‍යාවකට අවශ්‍ය උපකරණ සැකසීම
3. n. සංගීත ඛණ්ඩයකට වාද්‍ය සැකසීම

instruments

1. Ele. අවියුරු
2. Eco. උපකරණ
3. Sur. මෙවලම්

insubordinate

1. Law. අකිංකර
2. a. අකීකරු

insubordination

1. Law. අකිංකරණය
2. Law. අකිංකරතාව
3. n. අකීකරුකම
4. අණට අකීකරුවීම

insubstantial

a. අප්‍රමාණවත්