උපදෙස

upadesa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යමක් කළ යුතු පිළිවෙළ කියා දීම; ගුරුහරුකම.
2. නා. උපාය; උපක්‍රමය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අවවාදය; පෙන්වීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. උපදේශය, අවවාදය. අනුශාසනා කිරීම, පු. යහපත කීම, පු. අභිවෘද්ධි මාර්ගයට හිත දේ කීම
පු. උපදේශය, පරම්පරාගත උපදෙස්, අනුශාසනා කිරීම, යහපතකීම, අභිවෘද්ධි මාර්‍ගයට හිත දේ කීම. (පි. 182)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Ele. instruction

Digital Pāḷi Dictionary