භාණ්ඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ද්‍රව්‍යය ; උපකරණය ; බඩුව ; වස්තුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ද්‍රව්‍යය; උපකරණය; බඩුව (සං. භාණ්ඩ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. article
2. n. commodity
3. Aes. instrument
4. Acc. item