පොලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ණයක් ගත් විට ඒ ණයට ගත් මුදල් ආදිය වෙනුවෙන් ණය හිමියාට ගෙවන අතිරේක කොටස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ණයට ගත් මුදලක් වෙනුවෙන් වැඩිපුර ගෙවන මුදල (දෙ. பொலி)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. interest