නිවර්තන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නවතන; අවසන් වන; වළකන.
2. වි. කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය අතර පිහිටි හෝ ඒවා හා සම්බන්ධ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නවතන; අවසන් වන/ මකර හා කර්කටක යන නිවර්තන දෙක ඇතුළත පිහිටි (පා. නිවත්තන සං. නිවර්තන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. intertropic
2. Bot. tropic
3. a. tropical
4. Geo. tropics