සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2267
නිවර්තකය
Law. deterrent
නිවර්තන
1. Bot. intertropic
2. Bot. tropic
3. a. tropical
4. Geo. tropics
නිවර්තන කලාප
නිවර්තන කලාපය
නිවර්තන කලාපීය ගසක්
n. derris
නිවර්තන කලාපීය පැළෑටියක්
n. taro
නිවර්තන කලාපීය මුහුදු මත ඇති වන සුවඳ වර්ගයක්
n. ambergris
නිවර්තන තෙත් වනාන්තරය
Bot. tropical rain forest
නිවර්තන වර්ෂය
Mat. tropical year
නිවර්තන වැසි වනාන්තර
නිවර්තනය
1. Soc. deterrence
2. n. tropic
නිවර්තනාවර්තනය
නිවස
නිවසකට යාබදව ඇති වහලක් නැති කොටස
n. patio
නිවසක් බඩුමුට්ටු සහිතව
a. furnished
නිවසන
a. living
නිවසන ගෙය
Law. dwelling house
නිවසනය
Law. habitatio
නිවසනවා
Law. dwell
නිවස්කඩ
Law. apartment
නිවහන
n. home
නිවහල්
a. independent
නිවහල් මිනිසා
Log. freeman