අජෙය්ය
ajeyya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පැරදවිය නොහැකි.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පැරදිවිය නො හැකි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (න = අ+ජෙය්ය) නොදිරණ, ස්ථිර. නොදිනිය හැකි, නොපැරදවිය හැකි. (පි. 34)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. invincible
Digital Pāḷi Dictionary
- ajeyya 1.1 ptp invincible; unconquerable (among) [na > a + √ji + eyya]
- ajeyya 1.2 ptp [na > a + jeyya]
- ajeyya 2.1 ptp [na > a + jeyya]