බුද්ධදත්ත පාලි අකාරාදිය – 11
අජානමාන
3. නො දන්නා වූ; නො දනිමින්.
අජානිත්වා
පූ.ක්රි. නො දැන.
අජි
ඉ. එළුදෙන.
අජින
න. අඳුන් දිවිසම.
අජිනක්ඛිප
න. අඳුන් දිවිසම් පටියෙන් වියූ ඇඟ වැස්ම.
අජිනපත්තා
ඉ. වවුලා.
අජිනප්පවෙණි
ඉ. අඳුන් දිවිසම් මසා ඇඳක ප්රමාණයට සෑදූ ඇතිරිය.
අජිනසාටි
ඉ. අඳුන් දිවිසමින් කල ඇඳුම.
අජිනි
දිනුවේය.
අජිම්හ
3. ඇද නැති; වක් නොවූ.
අජිර
න. මිදුල.
අජීරක
පු. අජීර්ණ රොගය; ආහාර නො දිරවීම.
අජෙය්ය
3. පැරදිවිය නො හැකි.
අඤ්ජති
(අඤ්ජු+අ) සඳුන් ආදිය ගායි.
අඤ්ජන
න. අඳුන් (ඇසේ ගාන).
අඤ්ජනනාළි
ඉ. අඳුන් භාජනය.
අඤ්ජනී
ඉ. අඳුන් (ගාන) කූර.
අඤ්ජලි
3. දෑතේ අඟිලි එකට තබා හිස දක්වා එසවීම.
3. දොහොත.
අඤ්ජලිකම්ම
න. ඇඳිලි බැඳීම; දොහොත මුදුනේ තබා වැඳීම.
අඤ්ජලිකරණීය
3. වැන්දයුතු.
අඤ්ජලිපුට
පු. එක් කළ ඇඟිලි.
අඤ්ජවණ්ණ
3. කළුපැහැති.
අඤ්ජස
න. මාර්ගය.
අඤ්ජිත
3. ගාන ලද (අඳුන්).