අඤ්ජස
añjasa
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. මාර්ගය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මාර්ගය, පාර, ඍජුමාර්ගය, කුණු කටු නැති මඟ. (පි. 35)
Digital Pāḷi Dictionary
- añjasa masc direct road; straight path
añjasa
න. මාර්ගය.
පු. මාර්ගය, පාර, ඍජුමාර්ගය, කුණු කටු නැති මඟ. (පි. 35)