අඤ්ජලි

añjali

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අංජලිය; අඤ්ජලිය බ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇඟිලි එකතු වන සේ අභිවාදනය පිණිස නැඟූ දෑත (පා. සං. අඤ්ජලි)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දෑතේ අඟිලි එකට තබා හිස දක්වා එසවීම.
3. දොහොත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඇඳිලි, න. ඇඳිලි බැඳීම. (පි. 35)

Digital Pāḷi Dictionary