බුද්ධදත්ත පාලි අකාරාදිය – 12

අඤ්ඤ

3. අන්‍ය; අනික්.

අඤ්ඤතම

3. ඉතා අප්‍රකට; බොහෝ දෙනා අතුරෙන් එකෙක්.

අඤ්ඤතර

3. අප්‍රකට; එක්තරා.

අඤ්ඤත්ථ

නි. අන් තැනක.

අඤ්ඤත්‍ර

නි. අන් තැනක.

අඤ්ඤතිත්ථිය

3. අන්‍යදෘෂටිඇති; අන්‍යදෘෂටිකයා.

අඤ්ඤථත්ත

න. අමුත්ත; වෙනස් ආකාරය.

අඤ්ඤථා

නි. අන් ආකාරයකින්.

අඤ්ඤදත්ථු

නි. අනික් අතට; ඒකාන්තයෙන්.

අඤ්ඤදා

නි. අන්දිනක.

අඤ්ඤමඤ්ඤ

3. අන්‍යොන්‍ය; එකිනෙක හා සම්බන්ධ.

අඤ්ඤමඤ්ඤං

ක්‍රි.වි. එකිනෙකා.

අඤ්ඤවිහිත

3. අන්තැනක සිත යෙදූ; වික්ෂිප්තවූ.

අඤ්ඤා

ඉ. දැනීම; රහත්ඵලය.

අඤ්ඤාණී

පු. නුවණ නැත්තා.

අඤ්ඤාත

3. (අ+ඤාත) දනගත්; 3. (න+ඤාත) අප්‍රක‍ට.

අඤ්ඤාතක

අප්‍රකට; නෑ නො වන; නො දත්.

අඤ්ඤාතකවෙස

පු. අප්‍රකට වේශය.

අඤ්ඤාතාවී

පු. සම්පූර්ණ දැනුම ඇත්තා.

අඤ්ඤාතු

පු. දැනගන්නා.

අඤ්ඤාතුකාම

3. දැනගනු කැමති.

අඤ්ඤාන

න. නො දැනීම; මොඩකම.

අඤ්ඤාය

පූ.ක්‍රි. දැනගෙන.

අඤ්ඤොඤ්ඤ

3. අන්‍යොන්‍ය; එකිනෙක හා සම්බන්ධ.