අඤ්ඤාතකවෙස

aññātakavesa

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අප්‍රකට වේශය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අප්‍රසිද්ධවෙශය, රහසිගතව හැසිරීමේ ආකාරය, වෙස්වළාගැන්ම. (පි. 35)