අඤ්ඤතර
aññatara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කිසියම්; එක්තරා; නම් ආදි වශයෙන් අප්රකට.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අප්රකට; එක්තරා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. එක්තරා, ඇතැම්. (පි. 35)
Digital Pāḷi Dictionary
- aññatara 1 pron a certain; a [añña + tara]
- aññatara 2 pron one; either one (of) [añña + tara]
- aññatara 3 pron another; further; next [añña + tara]