අඤ්ඤ
añña
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. වෙනත්; අනෙක්; පිටස්තර.
1. නා.ප්ර. වෙනත් දෙය; අන්යය; අනෙක.
2. නා.ප්ර. අර්හත් බව.
3. නා.ප්ර. අණ; ආඥාව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අන්ය; අනික්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. අන්ය, අනික්, වෙන. (පි. 35)
Digital Pāḷi Dictionary
- añña 1.1 pron another; other; different; someone else; not oneself
- añña 1.2 pron something more; something further; something else
- añña 2.1 adj ignorant; foolish; stupid [na > a + √ñā + a]
- añña 1.3 pron other (than); apart (from)